කර්මාන්ත සංවර්ධන දෙපාර්මෙීන්තුව විසින් සංවිධානය කරනු ලබන 2026 සංවර්ධන සැලැස්ම යටතේ දකුණු පළාත් ව්‍යවසායකයින් සදහා පවත්වනු ලබන Digital Marketing සමිබන්ධ පුහුණු පාඨමාලාව සදහා සමිබන්ද වීමට ඔබටත් අවස්ථාවක්. ඒ සදහා සමිබන්ධ වීමට ඔබ අයත් ප්‍රාදේශිය ලේකමි කාර්යාලය සංවර්ධන අංශය මගින් ඉල්ලිමි අප වෙත යොමු කරන්න .
ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය = 091 4944314
මාතර දිස්ත්‍රික් කාර්යාලය = 091 4938191
හමිබන්තොට දිස්ත්‍රික් කාර්යාලය = 047 2556146
පළාත් කාර්යාලය = 091 2234479
පළාත් අධ්යක්ෂ , කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, 07 වන මහල දක්ෂිණපාය, ලබුදුව
















