ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2026
- ඹ්ලකුඹුර නව ගම්මාන හා නවෝදාපුර මාර්ගය සංවර්ධනය
- පස්ගොඩ සිට උඩපස්ගොඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මැකිලියතැන්න උණපදුරහේන මාර්ගය සංවර්ධනය
- ෆෝචූන් තේ කර්මාන්තශාලාව අසල දොළමුල්ල මාර්ගය සංවර්ධනය
- ගොඩේවත්ත හරහා ආරණ්‍ය මාර්ගය සංවර්ධනය
- පොල්ගස්හේන හංදියේ සිට විල්ලකාර හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය
- ගොමිල පිටකන්ද ආරන්ය සේනාසන ඉහල මාර්ගය සංවර්ධනය කිරීම
- ගොවිපල පීල්ල අසලින් උඩ මාර්ගය සංවර්ධනය
විමධ්‍යගත අයවැය සංවර්ධන වැඩසටහන
- නාමල් සුභසාධක මරණාධාර සමිතිය සඳහා අැදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම - නාපත් ඇල්ල
- එකමුතු අවමංගල්‍යාධාර හා සමාජ සේවා සමිතිය සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම - දම්පහල නැගෙනහිර
- නිල්වලා සුභසාධක සමිතිය සඳහා ඇදිරහිත ප්ලාස්ටික් පුටු ලබා දීම - පනාකඩුව බටහිර
- විකසිත මිතුරු හවුල සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම - පුවක්ගහහේන
- ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම - බෙංගමුව දකුණ
- සිංහ ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම - පොද්දෙනිය
- ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම - හුලංකන්ද
- ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම - කීරිපිටිය නැගෙනහිර.















