කර්මාන්ත සංවර්ධන දෙපාර්මෙීන්තුව විසින් සංවිධානය කරනු ලබන 2026 සංවර්ධන සැලැස්ම යටතේ දකුණු පළාත් ව්‍යවසායකයින් සදහා පවත්වනු ලබන Digital Marketing  සමිබන්ධ පුහුණු පාඨමාලාව සදහා සමිබන්ද වීමට ඔබටත් අවස්ථාවක්. ඒ සදහා සමිබන්ධ වීමට ඔබ අයත් ප්‍රාදේශිය ලේකමි කාර්යාලය සංවර්ධන අංශය මගින් ඉල්ලිමි අප වෙත යොමු කරන්න .

ගාල්ල දිස්ත්‍රික්  කාර්යාලය = 091 4944314 

මාතර  දිස්ත්‍රික් කාර්යාලය = 091 4938191

හමිබන්තොට   දිස්ත්‍රික් කාර්යාලය = 047 2556146 

පළාත්  කාර්යාලය = 091 2234479

පළාත් අධ්‍යක්ෂ , කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, 07 වන මහල දක්ෂිණපාය, ලබුදුව 

Digital markrting

News & Events

08
Oct2026
ව්‍යවසායක අලෙවි පොළ

ව්‍යවසායක අලෙවි පොළ

ව්‍යවසායක අලෙවි පොළ විදාතා හරිත කඩමණ්ඩිය නවෝත්පාදන...

21
Aug2026
මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 

මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 

මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා...

Scroll To Top