රැකියා විරහිත තරුණ ප්රජාව ඉලක්ක කර ගනිමින් පුහුණු පාඨමාලා පිළිබඳ දැනුම්වත් කිරීමේ හා පුහුණු පාඨමාලා සඳහා බඳවාගැනීමේ වැඩසටහනක් පස්ගොඩ ප්රුාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී 2026.06.24 දින පැවැත්විණි.